වැඩ බැරි අයගේ තැන වෙන්න බෑ!! - වෘත්තීය අධ්‍යාපනයට සැලසුම හදන්න අගමැතිනිය මුල්වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 67

  • @sanjeewabwsk5963
    @sanjeewabwsk5963 Час назад +19

    වෙන මොකුත් කරන්න ඕනෙ නෑ ඔබ තුමිය කරුණාකරලා මේ රටේ දරුවන්ට ගැලපෙන්න නූතන අධ්‍යාපන ක්‍රමවේදයක් හදලා දෙන්න ඊට පස්සෙ තව අවුරුදු 10 කින් 15 නිකම්ම වෙනස් වෙලා තියෙවි ඒකට හොදම කෙනා ඔබතුමිය ❤

  • @MethsaraHash
    @MethsaraHash Час назад +20

    අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 часа назад +30

    ඉතා විශාල දැක්මක් 💦 අධ්‍යාපනය පිලිබදව අපේ අගමැතිතුමියගේ ❤

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl Час назад +20

    නියම දැක්මක් සහිත අගමැතිනියක් .තමන්ගේ විෂය ගැන දන්නා ගුරුවරියක්.හරියට කලොත් රට ගොඩ යාවි...

  • @jayanthabandara6562
    @jayanthabandara6562 50 минут назад +3

    ඉස්තුති යි අරගලයෙ ප්‍රතිඵල රටට ගෙන දෙමු සතුටින් සමාදාානයෙන් සිටිමු ජේසු පිහිටයි ⛪✝️🎅🙏

  • @DonBlack67
    @DonBlack67 46 минут назад +2

    මානව පරිණාමයේ මහා ආයෝජනය අධ්‍යාපනය. ස්තූතියි හරිනි☝

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 54 минуты назад +3

    බුදු සරණයි රටේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි.

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 часа назад +15

    ඒක නම් නියමයි දැනුම සොයා යන අයට❤❤

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 21 минуту назад

    අපේ අගමැති තුමියට ජයවේවා ජයවේවා මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 Час назад +6

    ජයවේවා !!!❤️❤️❤️❤️

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 43 минуты назад +1

    ජයශ්රී මැතිනියනි.ඔබේ දැක්ම විශිෂ්ටයි.

  • @sudanapoli6016
    @sudanapoli6016 38 минут назад +2

    Budusaranai harine madam ❤❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 3 часа назад +10

    Very valuable speech by our Priminister Dr.Harini❤❤❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 27 минут назад

    කන්නන්ගර මැතිතුමාගෙන් පසු පත්වුනු නිර්මාණාත්මකම අධ්‍යාපන ඇමතිවරිය..හරිනි සහෝදරිය

  • @Kumary-o5t
    @Kumary-o5t Минуту назад

    ඡය වේවා❤❤❤

  • @jayadheeradanthanarayana3789
    @jayadheeradanthanarayana3789 40 минут назад +1

    ගරැ අගමැති තුමියනි රටට අවශ්‍ය හොද අධ්‍යාපනක් හදන්න

  • @leticiavirakoon156
    @leticiavirakoon156 21 минуту назад

    Obatumiyta pin Ape Rate drupetu gen hituwata❤❤❤❤❤❤❤❤

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 часа назад +13

    මේ වැටුප් පරතරය නිසා සැවොම ඉංජිනේරු /දොස්තර වෙන්න තරගයක් නමුත් තමන් ගේ කුසලතාවය අනුව A/L විෂයන් තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් සැදිය යුතුයි වැටුප් පරතර සුදුසු නෑ ගුරු වෘත්තීය ඉහල වැටුප තබා පුද්ගලික පංති තහනම් කල යුතුයි......

    • @spicymagic9390
      @spicymagic9390 Час назад

      හරින්න නෝනා දිනසීයටම කරපු එකම වැඩේ තමා පාසලේ තම පන්තියේ ළමයින්ට පෞද්ගලිකව මුදල් අය කරමින් ඉගැන්වීම් තහනම් කරපු පරිපාලන රෙගුලාසිය කියන්නේ ගැසට් එක. නිකුත් කරපු එක. අර යෝනියන්කාර නියෝජ්‍ය ඇමතියා ඒකත් රිවස් කලා. වැඩ වැඩ බැරි හරිනි.

    • @VireVire-d6m
      @VireVire-d6m Час назад

      ​@@spicymagic9390උඹට තමයි හරියටම තේරැනෙ😂😂😂
      ඊලග සැරේවත් ජනාධිපති ධුරයට ඉල්ලපං,,,😂
      හරිනිට උඔත් එක්ක හැරෙන්ඩවත් බැැ.😂

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Час назад +6

    ගීතා කුමාරසිංහ වගේද😂 මෙච්චර කල් අපි කාවද පාර්ලිමේන්තුවෙ තියාගෙන හිටියෙ

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 59 минут назад +1

      Geetha kumarasingha Kiyanne No1 Ganikawak, ne a Gana Danumak pamanai Tiyenne,

  • @sudathabewardana
    @sudathabewardana Час назад +2

    Thanks prime Minister her ex harini amarasooriya i thought about your🎉r expression in 2007 also I wrote my first digree project report about this matter and appeared to institute of human resource advancement of colombo University

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 2 часа назад +5

    Very good madam

  • @travelwithchuti2874
    @travelwithchuti2874 2 часа назад +4

    Very good knowledge for education

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z Час назад +1

    Jaya Agamathithumiyani onata ❤❤❤❤❤

  • @jayathriathalage7752
    @jayathriathalage7752 2 часа назад +2

    Great advice and excellent speech ❤

  • @ChandrapalaEdirisinghe
    @ChandrapalaEdirisinghe 29 минут назад

    Dr.harini is great. Her vision is very clear

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 Час назад +2

    ඇයි තව හිටියා පාර්ලිමේන්තුවේ. මාලනී ෆොන්සේකා උපේක්ෂා ස්වර්ණමාලි සජබෙන් එන්න හිටපු දමිතා අබේරත්න. ස්තුතියි හේෂා විතානගේ මහත්මයා.

  • @premasiripebotuwage6514
    @premasiripebotuwage6514 37 минут назад

    Ok lets go...like this ways

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 2 часа назад +3

    Excellent speech Prime Minister and Minister Vocational Training . රටක ප්‍රාර්ථනය

  • @nihalimbulagoda5348
    @nihalimbulagoda5348 Час назад

    Jaya wewa

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 23 минуты назад

    O/L වලින් ෆේල් වෙන ලමයි වෙනුවෙන් වැඩපිලිවෙලක් හදන්න පුළුවන් නම් ලොකු දෙයක්

  • @sriyaniswarnalatha7391
    @sriyaniswarnalatha7391 2 часа назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasun50
    @dasun50 2 часа назад +4

    Grade 5 schollaship must be abolished... Tusion must be baned on Sundays.. Children are not pressurerised by early exams... instead social study is the best... Envorenmental exposure is vital...

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Час назад +1

      100% agree. Those are the toxic facts against healthy childhood and we are already experiencing the consequences badly. It has severely damaged the both economy and family structure!!!

  • @cjtwist
    @cjtwist 2 часа назад +1

    👍👍👍👍👍

  • @upalifernando8778
    @upalifernando8778 36 минут назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @djdarmapala895
    @djdarmapala895 Час назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyanthaperera6920
    @priyanthaperera6920 2 часа назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 часа назад

    👍👍👍

  • @ahsbee4429
    @ahsbee4429 2 часа назад

    ❤❤❤❤❤

  • @PremarathnaBopa
    @PremarathnaBopa Час назад

    👍👍❤️❤️🚩🚩

  • @roshanpercy6854
    @roshanpercy6854 2 часа назад

    ❤❤

  • @SherlyBibile
    @SherlyBibile 2 часа назад

    🎉❤

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 2 часа назад

    ❤🎉❤🎉❤🎉❤🎉❤😢

  • @ajithnishantha4379
    @ajithnishantha4379 56 минут назад

    තිස්ස කුටිිටිල බල්ලෙකුට වගේ බැන්නෙ මෙිි උගත් මනුස්සයට නේද?

  • @chandana7333
    @chandana7333 35 минут назад

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @asokabandara1061
    @asokabandara1061 Час назад

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 10 минут назад

    ඇමතිතුමිය් ..බාසා ප්‍රස්නෙදී දෙමලවිෂයට දෙමල ගුරුවරු ඉංග්‍රීසි සදහා මනා දැනීමක් ඇති ගුරුවරු අනියුක්ත කරන්න දමිල ගුරුවරයා සෑම විටම දරුවන් සමග විසයට අමතරව දෙමල බාවිතා කිරීමද .
    ඉංග්‍රීසි ගුරුවරයා සෑමවිටම විසයට මතර ඉංග්‍රීසි බාසාව බවිතා කිරීම ඉතාම වැදගත් දමිල ගුරුවරයා දුටුවිට ප්‍රතිචාර ද්ක්වන්න දමිල බසින්ම

  • @IhmtHerath
    @IhmtHerath 2 часа назад +1

    Niyamai madam.school yana kalema danuma dunnama daksathawaya Anuwa adala de Thora ganie.ehema unama job Dena kama anagatha paramparawata Kata aran balan inna ona na.

  • @milmil8386
    @milmil8386 52 минуты назад

    Bandanagarawala inna tharuna daruwanta wurthiya puhunu deela, eliyata awith rakiyawakata kelinma yomu karanna salasmak wigasa hadiya uthui!!!!!

  • @sunokasewwandi
    @sunokasewwandi Час назад

    Police yata ...
    Aparadha mano vidyawa .
    Unmaththakagara wala ithi hasaya .
    Lingika akramitha . Ha anukampawa ...
    Pawurushaya sadha newe ..swiiyathwaya sadaha ..iwasiima sadha satan kalawa .
    Comunication skils .

  • @spicymagic9390
    @spicymagic9390 2 часа назад

    ඇයි මේ කවුරුත් කැම්පස් ගැන කතා කරන්නේ නැත්තේ. මොකෝ මාලිමාව කැම්පස් මාෆියාවට යට වෙලාද තියෙන්නේ. මේකේ ඉන්න බොහොමයක් ආචාරවරු හොර research journal publish කරලා තමා මහාචාර්යකම ගන්නේ. විශ්ව විද්‍යාලවල තත්ත්වය මනින්න පබ්ලිකේෂන් වලින්. එම research publication තියෙන්න ඕනෙ SCI, SSCI, EI index journals වල. ලෝකයේ විශ්වවිද්‍යාල වල KPI වසර තුනක් තුළ සෑම කෙනෙක්ම අඩුම ගානේ SSCI, SCI, EI index publications හයක් වත් කරන්න ඕනේ. ඒකට ලංකාවේ මාසෙක පඩිය ලක්ෂ පහක් හයක් ගන්නවා කිසිම රිසර්ච් එකක් කරන්න නෑ පබ්ලිකේෂන් නෑ. නමුත් මේගොල්ලන්ට පඩියෙන් සීයට පනහක research allowance ගෙවනවා. මේ අය ඒක පාවිච්චි කරන්නෙත් තමන්ගේ වියදමට. මේ විශ්වවිද්‍යාල වල විෂය නිර්දේශය අවුරුදු දෙකක සැරයකටවත් අලුත් වෙන්නේ නෑ. මේගොල්ලො පරණ නෝට් කියවන එක තමා කරන්නේ. ඔය තියෙන විෂය නිර්දේශයවත් මේගොල්ලෝ ඒ වසරදි ඉවර කරන්න නෑ. උගන්වන්නෙත් නිර්දේශයෙන් බාගයයි. පේපර් බලලා ලකුණු දෙන්නත් semesterට වඩා යනවා. repeat එක්සෑම් තියන්නෙත් නෑ. ugc කියලා එකක් තියෙනවා ඒකේ ඉන්නෙත් මේගොල්ලන්ගේම මහාචාර්යවරුන් no any independence, ඒකෙන් කිසිම අධීක්ෂණයක් වෙන්නෑ. මේ ලංකාවෙ විශ්වවිද්‍යාලවල ඉන්න සමහර මහාචාර්යවරු න් හැමතැනම පෞද්ගලිකව උගන්නන්න යනවා. විශ්වවිද්‍යාලයෙන් අවුරුද්දටම දෙන්නේ පැය එකසිය විස්සක් විතර උගන්නන්න අනිත් කාලය වෙන් කරලා තියෙන්නේ research කරන්න. ඒකවත් හරියට උගන්වන්නේ නෑ. සමහරු ගොවිතැන් කරනවා සමහරු කාර් විකුණනවා සමහරු න් ටියුෂන් කරනවා. මුං කිසිම රිසර්ච් එකක් කරන්නේ නෑ. මේවා හොයන්නෙත් කෙනෙක් නෑ. මේවා හොයා බලන්න npp ඕන කමකුත් නෑ. හරිනි නෝනගේ එසර්ච් ප්‍රොෆයිල් එක බැලුවම එයාගේ publication වලින් පේනවා එයා මොනාද විශ්වවිද්‍යාලය කරලා තියෙන්නේ කියලා. තමන්ගේ රාජකාරිය හරියට නොකරපු මිනිස්සු කොහොමද රටක් හදන්නේ? කලින් හිටිය උනොත් එකයි මුණුත් එකයි. කිසිම සැලැස්මක් නෑ. සැලැස්ම පිළිබඳ ඉගෙන ගන්න පුළුවන් චීනෙන් අධ්‍යානයක් කලා නම්. කොහොමද ඒ රටවල්වල න් විශ්ව විද්‍යාලයට බඳවාගන්න PhD සහ රිසර්ච් පබ්ලිෂ් කරපු අය. ආසියාවේ ිශ්ව විද්‍යාල පළමු 200 ටවත් ලංකාවේ එක විශ්ව විද්‍යාලයක් නෑ. මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් විශ්ව විද්‍යාල ගැන කිසිම සඳහනක් කරලා තිබ්බේ නෑ. ඒකෙ කියල තිබ්බේ හැමෝටම අධ්‍යාන අංශාධිපති හා පිටාධිපති වශයෙන් තනතුරු දෙනවා කියලා. ඔහොම යං ඔහොම යං හරින නෝනා.

  • @sunokasewwandi
    @sunokasewwandi Час назад

    Wurthiya adyapanaya 6.7 .8. 9

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 53 минуты назад

    ❤❤❤❤❤

  • @HemaliHansika
    @HemaliHansika Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RandimaSilva-o8h
    @RandimaSilva-o8h 2 часа назад

    🎉❤